KT LTE අන්ලිමිටඩ් (ගුවන් ගමන් බලපත්‍ර)

ඕනෑම අයෙකුට ලියාපදිංචි විය හැකියි!

  • KT PTSK
  • 4G LTE
  • විනාඩි 37 / SMS 100
  • 5Mbps වේගය, දින 30 පුරා ඩේටා අන්ලිමිටඩ් !
  • මාසික ₩36,300
  • මාසික ₩33,000
consulting

[සිම් කාඩ් ලියාපදිංචියට අවශ්‍ය තොරතුරු]

1. 1.තමාගේ හැඳුනුම්පත (ගුවන් ගමන් බලපත්‍රය)

2. පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා සෙල්ෆී ඡායාරූපය
    (ගුවන් ගමන් බලපත්‍රය සහ සිම් පත ලියාපදිංචි කරන දිනය සටහන් කළ කොළය සමඟින් ගත යුතුයි.)

3. තම ලිපිනය සහ සිම් පත ලබාගත යුතු ලිපිනය
    (කොරියන් බසින් ඇති ලිපිනයේ ඡායාරූපයක් ඉදිරිපත් කළ හැකියි.)

4. තැපැල් කිරීම් සහ ලියාපදිංචි කිරීම් සඳහා වලංගු දුරකථන අංකයක්

* ලියාපදිංචි කරන ලද සිම් කාඩ් පතක් 3 වන පාර්ශවයකට ලබා දීමෙන්, පුද්ගලික තොරතුරු නිරාවරණය කිරීමේ වරද මත දඩ මුදලකට යටත් විය හැකි බව තරයේ මතක තබාගන්න.

ලියාපදිංචියේදී පරීක්ෂා කළ යුතු කරුණු

[පැකේජය පිළිබඳ තොරතුරු]
- දින 30 ක් LTE ඩේටා (5Mbps) අන්ලිමිටඩ්
- ඩේටා හොට්ස්පොට් - එක් පුද්ගලයෙක්
- වොන් 11,000 සීමාවේ ඇමතුම් (තත්පරයට වොන් 4.4) හෝ SMS(එකකට වොන් 110 ) භාවිතා කළ හැකියි.

[සිම් කාඩ් පත භාවිතය පිළිබඳ උපදෙස්]
* දුරකථනයට සිම් කාඩ් පත ඇතුළත් කිරීමෙන් පසු දින 30 ක් වලංගු වේ.
 (ex. උදා : 1/15 17.30 --> 2/14 17.30)
* ලියාපදිංචි කරන ලද සිම් කාඩ් පතක් 3 වන පාර්ශවයකට ලබා දීමෙන්, පුද්ගලික තොරතුරු නිරාවරණය කිරීමේ වරද මත දඩ මුදලකට යටත් විය හැකි බව තරයේ මතක තබාගන්න.
* රීචාජ් කිරීම සඳහා thePAY ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමෙන් පසුව, ඔබගේ දුරකථන අංකය ඇතුළත් කර ගෙවීම් කිරීමෙන් පසු ස්වයංක්‍රීයව රීචාජ් වනු ඇත. (ඔබ දින 30 පසු වීමට පෙර කල්තියා රීචාජ් කරන්නේ නම් අපහසුතාවයකින් තොරව සිම් කාඩ් පත භාවිතා කළ හැකිවේ.)

[රීචාජ් කරන ආකාරය]
1. "thePAY ඇප්" ඩවුන්ලෝඩ් කිරීම
2. "කාඩ්ෆෝන් මාසික පැකේජ රීචාජ් කිරීම" ක්ලික් කිරීම
3. දුරකථන අංකය ඇතුළත් කිරීම
4. රීචාජ් කළ යුතු පැකේජය පරීක්ෂා කිරීම "PTSK-KT"
5. "රීචාජ් කිරීම" ක්ලික් කිරීමන් පසු මුදල් ගෙවීම
thePAY ඇප් එක හරහා රීචාජ් කිරීමේදී බෝනස් පොයින්ට් එකතු වෙනු ලැබේ.

[විමසීම්]
ශ්‍රී ලංකා නියෝජිතයෙකුගේ සහාය ලාබාගන්න.
☎ 010-3003-0595 / 010-7646-0595 (සිංහල)

[තෙක්පේ සේවාව]
-දහවල් 1 දක්වා අයදුම් කරන සිම් පත් එදිනම තැපැල් කරනු ලැබේ. (සති අන්ත සහ රජයේ නිවාඩු දින හැර)

- LOGEN තෙක්පේ හරහා සිම් පත් තැපල් කරන අතර සති අන්ත හැර දිනක් ඇතුළත හෝ දින 2~3 ක් ගත වීමට ද ඉඩ ඇති බව සිහි තබාගන්න. (දුෂ්කර පළාත් හෝ තෙක්පේ සමාගම හා සම්බන්ධ කරුණු මත)

-තැපැල් කිරීමෙන් පසු තෙක්පේ හා සම්බන්ධ කරුණු LOGEN පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හරහා දැනගත හැකියි.

[අවලංගු කිරීම, මුදල් නැවත ලබාගැනීම]
- තැපැල් කිරීමට පෙර අවලංගු කළ හැකි අතර තැපැල් කිරීමෙන් පසු අවලංගු කිරීම සිදු කළ නොහැකියි.
- සිම් කාඩ් පත ලියාපදිංචිය සහ රීචාජ් කිරීම අවසන් වූ පසු දුරකථනයට ඇතුළත් කිරීමට සැලකිලිමත් වන්න.
- මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු සහ භාවිතය පිළිබඳ උපදෙස් වැනි අන්තර්ගතය වෙත අවධානය යොමු නොකිරීම හේතුවෙන් ඇති වන අපහසුතා සඳහා මුදල් ආපසු ලබා ගත නොහැක.
- සිම් කාඩ් පතේ වලංගු කාලය අවසන් වීම හේතුවෙන් භාවිතා කළ නොහැකි අවස්ථා සඳහා මුදල් ආපසු ලබා ගත නොහැක.
- දුරකථනයේ හෝ සිම් කාඩ් පතේ දෝෂයකදී, පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.
 (පාරිභෝගිකයාගේ වරදකදී, අලුත්වැඩියා කිරීමේ පිරිවැය සහ සිම් කාඩ් පත වෙනස් කිරීමේ ගාස්තුව පාරිභෝගිකයා විසින් දැරිය යුතුයි.)
  • මාසික ₩36,300
  • මාසික ₩33,000

language select layerpopup close

විමසීම් සඳහා වේලාව
(ඔබගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් ශ්‍රීලාංකික නියෝජිතයෙක් විසින් ඔබව අමතනු ලැබේ. පහසුවෙන් අප සේවාව ලබාගන්න.) language select layerpopup close
  • සම්පූර්ණ විස්තරය